Thursday, July 5, 2012

රියල් ඇනෝ VS ඇනෝනිමස් ආතල්

මෙතෙක් පොස්ට් නොපලවිමට හේතුව : රාජකාරි කටයුතු සදහා විදෙස් ගත විමට සිදුවිම

නැවත ලිවිමට හේතුව : ඇනෝනිමස් ආතල් නැවත පැමිණිම

රියල් ඇනෝ VS ඇනෝනිමස් ආතල්

පොඩි කුමාරිහාමි බ්ලොගය සමග බ්ලොග් ලෝකයේ කිරුලු නොපලන් හිතින් රජු අභිත

පොඩි කුමාරිහාමි ගේ බ්ලොගය රියල් ඇනෝ කියවන යාව ජිව සාමාජික උනු බ්ලොගයක් නම් නොවන වගද ටිකක් හිනාවි ගොඩාක් අඩන්න තියන අභිතගේ බ්ලොගයේද යාව ජිව සාමාජිකයෙක් නොවේ..

දෙවෙනි ලිපියටත් අභිත සම්බන්ධ විම ඔහුගේ වාසනාවදැයි සිතේ...

දිල් බ්ලොග් ලොකෙන් එලවා දැමිමට අභිත ගත් උත්සහය සාර්ථක වි ඇති නිසා පොඩි කුමාරිහාමිට එසේ නොවේවායි රියල් ඇනෝ සිතන්නේ සිගිති ආතල් ද බ්ලොග් වල දැකිය යුතු බැවිනි...

මේ දවස් වල මාරයා මල්ලි ප්‍රවින බ්ලොග් ගැන කිය කියා යනවා තැන තැන දක්නට ලැබුනද හිරලු ටයිප් මාරයාගෙන් කවර උපදේසද?

පොඩිකුමාරි හාමි.

සාමානයෙන් කුමන කරුනක් ගැන බ්ලොග් පොස්‍ටුවක් දැම්මද කමෙන්ට් 200න් එහාට නොයනවා නම් ඇත්තටම එහෙම පොස්ට් පොඩිකුමාරි හාමිගේ බ්ලොගයේ පල වුවක් විය නොහැක..

නමුත් මේ කමෙන්ට් වල සැබෑ අයිතිකරුවන් කවුද? ඒවා ඒ වලව්වට විතරක් ආවේනික  වෘත්තිය කමෙන්ට් කරුවන්ගෙන් ලැබෙන ඒවා වේ. මේ කමෙන්ට් කරුවන් වෙනත් බ්ලොග් වලට කමෙන්ට් කරන්න යන්නේ ඉතා කලාතුරෙනි. කමෙන්ට් කිරිමට ඇත්තටම ඔවුන්ට වෙන වෙලාවක් තිබිය නොහැක. මන්ද එම කමෙන්ට් පොස්ට් එකේ දිගටද වඩා විශාල වේ..

එයද නොදිරවන පිරිසක් වෙති. රියල් ඇනෝද එම සිගිති ආතල් බලා වෙලාවකට තු‍ටු වන්නෙමි. ඇත්තටම බ්ලොග් හැම එකකම සාරධර්ම ධර්ම දෙශනා, එක එක රට වටා චාරිකා උදේ කැම කාපු හැටි දවල්ට උයපුවා තිබුනොත් වැඩකුත් නැහැනේ..

ඒ අතින් බලනකොට පිරිමි පෙන්නන බැරි විදිහේ පොස්ට් ලියන පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකට ලකුනු 90% දෙනකොට ඒ බ්ලොග් වලට දෙන්න වෙන්නේ (-) ලකුනු තමයි..

පොඩි කුමාරිහාමි සාර්ථක බ්ලොග් කරුවෙකු, කාරිණියකු (දැන් හැමෝටම ඒකත් ප්‍රශ්නයක් වෙලානේ) ලෙස ලේබල් කිරිමට නොහැකි බවද අවධාරනය කල හැක...

කෙල්ලෙක් කොල්ලෙක් හොයනවා යන්න ඒම බ්ලොගය මාර්කට් කර ගැනිමට දරන උත්සහයක් ලෙස හදුනා ගැනිමට නොහැකි මොඩයෝ තමන් පවුල් කාරයන් බවද අමතක කොට එහි හැසිරෙන වග දක්නට ලැබේ.. ඒවා ඔවුන්ගේ අයිතින්ය.. කාගේවත් පවුල් බලාගන්න කලින් තමන්ගේ පවුල් බලාගෙන කරන ඕන දෙයක් කරගත්තට රියල් ඇනෝට නම් කමක් නැහැ.ඒ හැම දෙයින්ම පොඩි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එක ජනප්‍රිය වේවි..  පොඩි කුමාරිහාමි කවුරු උනත් මොකද ?

අභිත : ටිකක් හිනාවි ලොවම අඩවන කිරුලු නොපලන් හිනේන් කිරුලු පලන් බ්ලොග් රජු
ගැහැනු ඇලජික් ද කියලා පලවෙනි පොස්ට් එක හා දෙවෙනි මේ පොස්ට් එක ලියන රියල් ඇනෝ ට හිතේ...
දිල් ආ ගිය අතක් නැත... එයින් වඩා තු‍ටු වුයේ අභිත සමගින්  හිරලු මාරයාය...
ප්‍රසිද්දියේ ‍රැගු අනග ‍රැගුම් දැන් හොර රහසේ...

පොඩි කුමාරි හාමි බ්ලොගයේ චාටර් වි සිටිනු පෙර පොස්ට් කියවන විට නිරතුරුවව අවධානයට ලක් වේ...
ඇත්තටම මොන හේතුව නිසා එසේ විමට සිතෙන්නේද එය ඔහුගේ හින මානයයි... හැමටම උපදෙස් දිමට තමා උසස් තැනැත්තෙකු ලෙස හිතින් සිතන බැවින් එවන් දේ සිදුවිය හැක බ්ලොග් පාඨකයන් ඒ ගැන සිතිමට ඇවැසි නැත..

අභිත චාටර් වි ඇත්තේ පොඩි කුමාරිහාමි බ්ලොගයේ පමණක් නොව බ්ලොග් එකකට ගියොත් එතන වලියක්ය..  මංගල දිනය ගැන පොස්ට් ලියනා ඔහු මංගල රාත්‍රියේ වු සැමදේම ලියා හෝ ජනප්‍රිය විමට මාන බලන නිසා හොද හොද කතා තව ඉස්සරහට..

මොනවා උනත් මුදල් වලදි හැර ඔහු ආස්‍රය කල හැක්කෙක් බව  ඔහු ගැන දන්නෝ දනිති..



රියල් ඇනෝ ........... හොයන්න මහන්සි වෙන්න එපා.... හොද හොද කතා තව ඉස්සරහට..