Thursday, July 5, 2012

රියල් ඇනෝ VS ඇනෝනිමස් ආතල්

මෙතෙක් පොස්ට් නොපලවිමට හේතුව : රාජකාරි කටයුතු සදහා විදෙස් ගත විමට සිදුවිම

නැවත ලිවිමට හේතුව : ඇනෝනිමස් ආතල් නැවත පැමිණිම

රියල් ඇනෝ VS ඇනෝනිමස් ආතල්

පොඩි කුමාරිහාමි බ්ලොගය සමග බ්ලොග් ලෝකයේ කිරුලු නොපලන් හිතින් රජු අභිත

පොඩි කුමාරිහාමි ගේ බ්ලොගය රියල් ඇනෝ කියවන යාව ජිව සාමාජික උනු බ්ලොගයක් නම් නොවන වගද ටිකක් හිනාවි ගොඩාක් අඩන්න තියන අභිතගේ බ්ලොගයේද යාව ජිව සාමාජිකයෙක් නොවේ..

දෙවෙනි ලිපියටත් අභිත සම්බන්ධ විම ඔහුගේ වාසනාවදැයි සිතේ...

දිල් බ්ලොග් ලොකෙන් එලවා දැමිමට අභිත ගත් උත්සහය සාර්ථක වි ඇති නිසා පොඩි කුමාරිහාමිට එසේ නොවේවායි රියල් ඇනෝ සිතන්නේ සිගිති ආතල් ද බ්ලොග් වල දැකිය යුතු බැවිනි...

මේ දවස් වල මාරයා මල්ලි ප්‍රවින බ්ලොග් ගැන කිය කියා යනවා තැන තැන දක්නට ලැබුනද හිරලු ටයිප් මාරයාගෙන් කවර උපදේසද?

පොඩිකුමාරි හාමි.

සාමානයෙන් කුමන කරුනක් ගැන බ්ලොග් පොස්‍ටුවක් දැම්මද කමෙන්ට් 200න් එහාට නොයනවා නම් ඇත්තටම එහෙම පොස්ට් පොඩිකුමාරි හාමිගේ බ්ලොගයේ පල වුවක් විය නොහැක..

නමුත් මේ කමෙන්ට් වල සැබෑ අයිතිකරුවන් කවුද? ඒවා ඒ වලව්වට විතරක් ආවේනික  වෘත්තිය කමෙන්ට් කරුවන්ගෙන් ලැබෙන ඒවා වේ. මේ කමෙන්ට් කරුවන් වෙනත් බ්ලොග් වලට කමෙන්ට් කරන්න යන්නේ ඉතා කලාතුරෙනි. කමෙන්ට් කිරිමට ඇත්තටම ඔවුන්ට වෙන වෙලාවක් තිබිය නොහැක. මන්ද එම කමෙන්ට් පොස්ට් එකේ දිගටද වඩා විශාල වේ..

එයද නොදිරවන පිරිසක් වෙති. රියල් ඇනෝද එම සිගිති ආතල් බලා වෙලාවකට තු‍ටු වන්නෙමි. ඇත්තටම බ්ලොග් හැම එකකම සාරධර්ම ධර්ම දෙශනා, එක එක රට වටා චාරිකා උදේ කැම කාපු හැටි දවල්ට උයපුවා තිබුනොත් වැඩකුත් නැහැනේ..

ඒ අතින් බලනකොට පිරිමි පෙන්නන බැරි විදිහේ පොස්ට් ලියන පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකට ලකුනු 90% දෙනකොට ඒ බ්ලොග් වලට දෙන්න වෙන්නේ (-) ලකුනු තමයි..

පොඩි කුමාරිහාමි සාර්ථක බ්ලොග් කරුවෙකු, කාරිණියකු (දැන් හැමෝටම ඒකත් ප්‍රශ්නයක් වෙලානේ) ලෙස ලේබල් කිරිමට නොහැකි බවද අවධාරනය කල හැක...

කෙල්ලෙක් කොල්ලෙක් හොයනවා යන්න ඒම බ්ලොගය මාර්කට් කර ගැනිමට දරන උත්සහයක් ලෙස හදුනා ගැනිමට නොහැකි මොඩයෝ තමන් පවුල් කාරයන් බවද අමතක කොට එහි හැසිරෙන වග දක්නට ලැබේ.. ඒවා ඔවුන්ගේ අයිතින්ය.. කාගේවත් පවුල් බලාගන්න කලින් තමන්ගේ පවුල් බලාගෙන කරන ඕන දෙයක් කරගත්තට රියල් ඇනෝට නම් කමක් නැහැ.ඒ හැම දෙයින්ම පොඩි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එක ජනප්‍රිය වේවි..  පොඩි කුමාරිහාමි කවුරු උනත් මොකද ?

අභිත : ටිකක් හිනාවි ලොවම අඩවන කිරුලු නොපලන් හිනේන් කිරුලු පලන් බ්ලොග් රජු
ගැහැනු ඇලජික් ද කියලා පලවෙනි පොස්ට් එක හා දෙවෙනි මේ පොස්ට් එක ලියන රියල් ඇනෝ ට හිතේ...
දිල් ආ ගිය අතක් නැත... එයින් වඩා තු‍ටු වුයේ අභිත සමගින්  හිරලු මාරයාය...
ප්‍රසිද්දියේ ‍රැගු අනග ‍රැගුම් දැන් හොර රහසේ...

පොඩි කුමාරි හාමි බ්ලොගයේ චාටර් වි සිටිනු පෙර පොස්ට් කියවන විට නිරතුරුවව අවධානයට ලක් වේ...
ඇත්තටම මොන හේතුව නිසා එසේ විමට සිතෙන්නේද එය ඔහුගේ හින මානයයි... හැමටම උපදෙස් දිමට තමා උසස් තැනැත්තෙකු ලෙස හිතින් සිතන බැවින් එවන් දේ සිදුවිය හැක බ්ලොග් පාඨකයන් ඒ ගැන සිතිමට ඇවැසි නැත..

අභිත චාටර් වි ඇත්තේ පොඩි කුමාරිහාමි බ්ලොගයේ පමණක් නොව බ්ලොග් එකකට ගියොත් එතන වලියක්ය..  මංගල දිනය ගැන පොස්ට් ලියනා ඔහු මංගල රාත්‍රියේ වු සැමදේම ලියා හෝ ජනප්‍රිය විමට මාන බලන නිසා හොද හොද කතා තව ඉස්සරහට..

මොනවා උනත් මුදල් වලදි හැර ඔහු ආස්‍රය කල හැක්කෙක් බව  ඔහු ගැන දන්නෝ දනිති..



රියල් ඇනෝ ........... හොයන්න මහන්සි වෙන්න එපා.... හොද හොද කතා තව ඉස්සරහට..

22 comments:

  1. ඒ පාර තව එකෙක්.. උඹව අමතකම වෙලා බන් හිටියේ සිරාවටම....

    මටම කෙළපන් ඉතින්... :D

    ReplyDelete
  2. අනේ මන්දා ඉතින් හැම තැනම මේ වගේ ඔල්මොරොන්දං ඩයල් ඉන්න එකේ බ්ලොග් ලෝකෙත් හිටපු දෙන් මදැයි කම්මැලිකමට බ්ලොග් බලන්න ආවා ගොසිප් ලංකා හොඳයි වගේ මීට වැඩිය.

    ReplyDelete
  3. තවත් කතා බලාපොරොත්තුවෙමි ....

    ReplyDelete
  4. මිනිෙහක් අපිට එකපාරක් පුක පෙන්නුවම පුදුමයි...
    දෙවනිපාර පෙන්නුවොත් ඒකට අපිට හිනායයි...
    ඒත් හත් අටපාර එකම පුක පෙන්නකොට ඒක බෝරිං....

    ReplyDelete
    Replies
    1. නියම කතාව!!!!

      Delete
  5. ඔය නැවත ආවාය කියලා ඔක්කෝමල්ලා කියන බ්ලොග් එක මොකක්ද බන්?

    ReplyDelete
  6. by රියල් ඇනෝ
    රියල් ඈනෝ ඉතින් නරක දේවල් විතරක්ම නෙමේනේ ලියන්නේ කියලා කිවනේ.. අද ලියවෙන්නේ ඉතින් රියල් ඈනෝ බ්ලොග් එකේ ලියවෙන පලවෙනි හොද ලිපිය නමුත් ලිපිය අවසානයේ මෙතනත් රියල් ඈනෝ දකින වෑරද්දක් ලියන්නම්කෝ

    අනොනිමස් ආතල් ලියන කෙනා ලගදි බ්ලොග් බලන් කෙනෙක්ද කොහෙද? මාරයා වෑනි තුප්පහියෙක් ගෑන ලියන්න කරුනු බ්ලොග් එකේ ලියන්න ගියොත් වෙන කා ගෑනවත් ලියන්න වෙන එකක් නෑ.

    ඒව පසුවට

    බ්ලොග් බස් සම්මාන...
    හිස් අහස සදරු (කාගෙන් වත් වචනයක් අහන්න තවම වෑඩක් නොකරපු කෙනෙක් නිසා බේරිලා ඉන්නවා...) මාරයා, කතාන්දර , අභිත , සුදු හ0සි වගේ දෙකයි පනහේ රචකයෝ ඉගන ගන්න කෑමති නම් කොහොමද ජනප්‍රියතාව ලබා ගන්නේ පවත්වාගන්නේ කියලා ගිහින් ඉගන ගන්න

    බ්ලොග් සම්මාන වලින් කරන්න යන වෑඩය ගෑන රියල් ඈනෝ සතුටෙන් බලාන ඉන්නවා...
    අනා ගෑනිමේ ලකුනු පෙන්නුම් කරන නිසා බලාගෙන ඉමු. මාරයා. කකා. අබියා ටිකක් හරි මොනවා හරි තියන උන් උනාට සුදු හ0සියෙක් මෙතනට දෑම්මේ ඈයි කියන එක ප්‍රශ්නයක් නම්...

    බ්ලොග් ත්‍රස්ථවාදි මෙහෙයුම් කල්ලියේ ප්‍රධානියා....(සුදු හ0සිලා , හිනයා)නිසා බලෙන් ජනප්‍රියතාවය බලෙන් ගන්න දගලනවා දෑකපු නිසා





    රියල් ඈනෝ ඉතින් මේ කතාව ගෑන පසුවට ලියන්න ඉඩ ඉතුරු කරලා බස් සම්මාන උලෙලට යමුකෝ....

    ස0විධාන ශක්තිය ගෑන ඉතින් කතා කරන්න දෙයක් නෑති උනත් සිහිනලා වගේ හාල් පාරුවන් වට කරගෙන හෑමොගෙම කිරි අම්මා වගේ ඉන්න සුදු හ0සිලා එක්ක මේ වෑඩේ වෙනකන් ශුවර් කරන්න නම් බෑ..

    දෑන් කට්ටියක් පන දාගෙන දවසකට එක පොස්ට් එක ගානේ ලියනවා ඒත් ඉතින් අවසන් දිනයක් වත් තාම ප්‍රසිද්ධියට පත් කරලා නෑ.. ඒ වගේම හිතට අදහසක් ආව ගමන් ඒක එලියට දානවට වඩා හෑම දෙයක්ම ස0විධානය කරලා වෑඩේ එලියට දෑම්මනම් ඉතින් සුපිරිම තමා..

    සම්මාන දෙන එක නම් හොදයි... දෑන් මේ තොරගෙන තියෙන කෑටගරි දිහා බලපුවහම දෑනටමත් සම්මාන දෙන අයව තොරගෙන ඉවරද කියල නොහිතුනොත් ඒකත් පුදුමයි

    බලාගෙන ඉමු... හොද හොද දෙවල් ඉස්සරහට එලියට දානකන්


    මේක නැද්ද? මැකුවද? ප්‍රති ප්‍රහාර ආවද?

    ReplyDelete
    Replies
    1. හික් මේක ලියපු ඇනෝ දන්නේ නෑ බ්ලොග් සතිය කියන්නේ දවස් 7ක් කියලා. දවස් 7කට පෝස්ට් 7ක් මිසක් අවුරුදු ගනන් පෝස්ට් දාන්න කියන්නේ නැහැනේ... හිකිස්
      මේ වගේ බ්ලොග් සතියක් මීට කලින් ගූගල් බස් තිබුණ කාලේ බ්ලොග් මිතුරන් එකතු වෙලා පවත්වපු බවත් මෙයාට අමතක වෙලා.. මේවායින් බ්ලොග් වලට අළුතෙන් එකම එක හරි පාඨකයෙක් එකතු නොවුනා නම් ඒක බොරුවක්.

      අර සිංහල බ්ලොග් යුනියන්, ලාංකීයලා හත්මාළුව රාජකීයේ අසනිය කුසුම ගෙනාපු කැටගරි වලින් වගේ එකම රාමුවක ඉන්නේ නැතිව හොඳ නැද්ද අළුත් කැටගරි ගෙනාපු එක..

      අපි නම් දන්නේ මේක බස් රේඩියොව සංවිධානය කරනවා මිසක්කා.. හීනයා සුදු හංසිලා ගේ වැඩක් කියලා නෙමෙයි. ඇනෝටත් කැටගරියක් දුන්නා නම් ඔය කටයි +පුකයි වහගෙන ඉඳියි පැත්තකට වෙලා..

      Delete
  7. මෙච්චර විස්තර දන්නේ මේ නම් රේඩියෝව ඇතුලේ කෙනෙක්ගෙම වැඩක් ....

    ReplyDelete
  8. හැබෑටම අපි දන්නේ නැහැනේ මේක කරන්නේ සිහිනයි සුදු හංසියි කියලා

    ReplyDelete
  9. ඒක තමයි සිහනයටයි සුදු හ0සිටය බනිනේ ඒ කාලේ ඇනෝනිමස් ආතල් ලියපු අය තමයි. මේක කරන්නෙත් උන්මද කොහෙද

    ReplyDelete
  10. ද්වීතීක ප්‍රචාරනය !! පට්ට ඈ

    ReplyDelete
  11. ඒක තමයි දැන් රේඩියෝවේ බ්ලොග් තරඟය තියන්නේ සිහිනයි සුදු හංසියි කියලා කොහොමද අපි දන්නේ. ඒකදන්නේ ඒක ඇතුලේ අය තමයි. හැබැයි මේ ලිපිය පෝට් එක ලියපු කෙනත් දන්නවා

    පෙනේද රහස?

    ReplyDelete
  12. මොකද රියල් ඇනෝ මේක පෝස්ට් කරලා මකලා දැම්මේ,කාට බය වෙලාද,,මොකටද දන්නේ නෑ හැබැයි ඔය රේඩියෝ කාරයෝ ඒ පාර බ්ලොග් සම්මාන දෙන්න යන්නේ,,ඕක පිටි පස්සෙන් කවුරු ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උන්ගේ සංවත්සරේ ද මොකක් ද කියලා කියන්නේ... පස්සෙන් මොකා හිටියත් වැඩක් වෙනවා නම් එච්චරයි නේ..

      Delete
  13. http://goo.gl/QfIZ0

    ReplyDelete
  14. //රියල් ඈනෝ ඉතින් නරක දේවල් විතරක්ම නෙමේනේ ලියන්නේ කියලා කිවනේ.. අද ලියවෙන්නේ ඉතින් රියල් ඈනෝ බ්ලොග් එකේ ලියවෙන පලවෙනි හොද ලිපිය නමුත් ලිපිය අවසානයේ මෙතනත් රියල් ඈනෝ දකින වෑරද්දක් ලියන්නම්කෝ

    අනොනිමස් ආතල් ලියන කෙනා ලගදි බ්ලොග් බලන් කෙනෙක්ද කොහෙද? මාරයා වෑනි තුප්පහියෙක් ගෑන ලියන්න කරුනු බ්ලොග් එකේ ලියන්න ගියොත් වෙන කා ගෑනවත් ලියන්න වෙන එකක් නෑ.

    ඒව පසුවට

    බ්ලොග් බස් සම්මාන...
    හිස් අහස සදරු (කාගෙන් වත් වචනයක් අහන්න තවම වෑඩක් නොකරපු කෙනෙක් නිසා බේරිලා ඉන්නවා...) මාරයා, කතාන්දර , අභිත , සුදු හ0සි වගේ දෙකයි පනහේ රචකයෝ ඉගන ගන්න කෑමති නම් කොහොමද ජනප්‍රියතාව ලබා ගන්නේ පවත්වාගන්නේ කියලා ගිහින් ඉගන ගන්න

    බ්ලොග් සම්මාන වලින් කරන්න යන වෑඩය ගෑන රියල් ඈනෝ සතුටෙන් බලාන ඉන්නවා...
    අනා ගෑනිමේ ලකුනු පෙන්නුම් කරන නිසා බලාගෙන ඉමු. මාරයා. කකා. අබියා ටිකක් හරි මොනවා හරි තියන උන් උනාට සුදු හ0සියෙක් මෙතනට දෑම්මේ ඈයි කියන එක ප්‍රශ්නයක් නම්...

    බ්ලොග් ත්‍රස්ථවාදි මෙහෙයුම් කල්ලියේ ප්‍රධානියා....(සුදු හ0සිලා , හිනයා)නිසා බලෙන් ජනප්‍රියතාවය බලෙන් ගන්න දගලනවා දෑකපු නිසා





    රියල් ඈනෝ ඉතින් මේ කතාව ගෑන පසුවට ලියන්න ඉඩ ඉතුරු කරලා බස් සම්මාන උලෙලට යමුකෝ....

    ස0විධාන ශක්තිය ගෑන ඉතින් කතා කරන්න දෙයක් නෑති උනත් සිහිනලා වගේ හාල් පාරුවන් වට කරගෙන හෑමොගෙම කිරි අම්මා වගේ ඉන්න සුදු හ0සිලා එක්ක මේ වෑඩේ වෙනකන් ශුවර් කරන්න නම් බෑ..

    දෑන් කට්ටියක් පන දාගෙන දවසකට එක පොස්ට් එක ගානේ ලියනවා ඒත් ඉතින් අවසන් දිනයක් වත් තාම ප්‍රසිද්ධියට පත් කරලා නෑ.. ඒ වගේම හිතට අදහසක් ආව ගමන් ඒක එලියට දානවට වඩා හෑම දෙයක්ම ස0විධානය කරලා වෑඩේ එලියට දෑම්මනම් ඉතින් සුපිරිම තමා..

    සම්මාන දෙන එක නම් හොදයි... දෑන් මේ තොරගෙන තියෙන කෑටගරි දිහා බලපුවහම දෑනටමත් සම්මාන දෙන අයව තොරගෙන ඉවරද කියල නොහිතුනොත් ඒකත් පුදුමයි

    බලාගෙන ඉමු... හොද හොද දෙවල් ඉස්සරහට එලියට දානකන්//


    මේ ටික මැකුවෙ ඇයි ?

    ReplyDelete
  15. පොස්ට් එක පබ්ලිශ් විම අතපසු විමක්... බස් රේඩියෝ කියන දෙයට නම් මගේ කිසිම සම්බන්ධයක් නැ... හැබැයි ඉතින් ඊට වඩා දේවල් කියන්න තියන නිසයි පබ්ල්ශ් නොකර උන්නේ.... විස්තර ලගදිම

    ReplyDelete
  16. මම මේ ඇත්තටම උබට කියන්නේ පුංචි කුමාරිහාමි, පොඩි කුමාරිහාමි, වලව්වේ කුමාරිහාමි කියන නම් වලින් බ්ලොග් ලියන්නේ මමයි බං. තව ගෑනු නම් වලින් බ්ලොග් ලියලා මම පොඩි ආතල් එකක් ගන්නවා බං. මගේ බ්ලොග් එකට එක එක නම් වලින් මම ම තමයි බං කමෙන්ට් දා ගන්නේ. උබ මොකද බං මාව විවේචනය කරලා දාලා තියෙන්නේ. මට හිතෙනවා උබ හරිම නපුංසක වැඩක් මේ කරන්නේ කියලා. උබට මාව විවේචනය කරන්නේ නැතුව බැරිද? උබ මී හරකෙක් වගේනේ බං හැසිරෙන්නේ ගොන් මැට්ටා

    ReplyDelete
    Replies
    1. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, වහා ඔබේ රෝගයට ප්‍රතිකාර ගන්න.

      Delete
  17. අඩෝ බරි කැල්ලා තෝට මම හොඳ වැඩක් කරනවා මී මින්නා. තෝ දන්නේ නැහැ බ්ලොග් චමින්ද කියලා කියන්නේ කවුද කියලා තවම හරියට

    ReplyDelete